Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයට නැප්තා ලීටර මිලියන 1.3ක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබා දී තිබෙනවා.

එය අද දිනයට ප්‍රමාණවත් බවයි එම බලාගාරය භාර නිලධාරියෙකු සඳහන් කළේ.

ඉන්ධන නොමැති වීම හේතුවෙන් බලාගාරය ඊයේ රාත්‍රියේ සිට අක්‍රිය කිරීමේ අවදානමක පැවතුණා.

මෙම බලාගාරය මගින් උත්පාදනය කෙරෙන විදුලි ධාරිතාව මෙගාවොට් 165ක්.

WhatsApp Group

Skip to content