Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කුවේට් රාජ්‍යයේ ඉරාන දේශසීමාව ආසන්නයේ කාන්තාරයක පවත්වාගෙන ගිය ගොවිපලක වහල් සේවයේ යොදවා සිටිය දී නිදහස් කරගත් තවත් ශ්‍රී ලාංකික තරුණයන් හයදෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

අද අලුයම අල් ජසීරා ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක වෙත පැමිණි බව සඳහන්.

මෙම පිරිස ත්‍රිකුණාමලය සහ කින්නියා ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් කින්නියා ප්‍රදේශයේ තැරැව්කරුවෙකුගේ මාර්ගයෙන් කුවේට් වෙත පිටත්ව ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content