Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා ඉදිරි තරග සංචාර සඳහා තෝරා ගැනීම්වලට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුව පවසනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු වන ඔහුට පසුගිය කාලයේදී ශල්‍යකර්මයකට මුහුණ දීමටයි සිදු වුණේ .

ශල්‍යකර්මයෙන් අනතුරුව ඔහුගේ ශාරීරික යෝග්‍යතාව මේ වනවිට යහපත් මට්ටමක පවතින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කියා සිටියේ .

කෙසේ වෙතත් 2021 වසරේ නොවැම්බර් මාසයෙන් අනතුරුව කුසල් ජනිත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට සහභාගි වී නැහැ.

WhatsApp Group

Skip to content