Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ස්වාධීන කොමිෂන් සභා සදහා සාමාජිකයින් තෝරා ගැනීමට අදාළ පරීක්ෂණ කටයුතු අද දිනයේත් සිදු කිරීමට නියමිතයි.

මෙහි කටයුතු පසුගිය සතියේදී ආරම්භ වූ අතර අවස්ථා කිහිපයකදීම ව්‍යවස්ථාදායක සභාව රැස් වුණා.

එමෙන්ම මැතිවරණ, සීමා නීර්ණ කොමිසම සහ ජාතික පොලිස් කොමිසම ඇතු`ඵ කොමිෂන් සභා 10 ක් සදහා සාමාජිකයින් පත් කිරීමට අදාල අයදුම්පත් කැදවීමද පසුගියදා සිදු කෙරුණා.

එම අයදුම්පත් වෙන වෙනම කාණ්ඩ යටතට පත් කිරීමෙන් අනතුරුව පරීක්ෂණ කටයුතු සදහා පුද්ගලයින් කැදවා තිබෙනවා.

එම පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව අදාල ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content