Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රට තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය දැඩි ලෙස පවතින පසුබිමක් තුළ චීනය අද සංචාරකයින් සඳහා සිය දේශසීමා විවෘත කර තිබෙනවා.

කොරෝනා වසංගතයේ ආරම්භය හමුවේ චීනය විදෙස් සංචාරකයින් සඳහා සිය දේශසීමා වසා දැමුවේ 2020 වසරේ මාර්තු මාසයේදීයි.

ඒ අනුව අද සිට විදේශීය සංචාරකයින් සඳහා නිරෝධායනයට යොමුවීමෙන් තොරව චීනයට ඇතුළු විය හැකි වනවා.

කෙසේ වෙතත් චීනයේ බීජිං ඇතුළු නගර රැසක පිහිටි ගුවන් තොටුපළවල දිගු පෝළිම් දැකිය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

WhatsApp Group

Skip to content