Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අඩු පීඩනයක් යටතේ කොළඹ ප්‍රදේශ කිහිපයකට අද දහවල් 12 දක්වා ජලය සැපයීමට සිදුව ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා .

ඒ අනුව කොළඹ 01 සිට 04,දක්වාත් 07,සිට 11 දක්වාත් වන ප්‍රදේශ සදහා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති .

එමෙන්ම අදාළ කාලය තුළ ඉහත ප්‍රදේශයන්හි උස් ප්‍රදේශවල ජල සැපයුමට ද බාධා ඇතිවිය හැකි බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කලේ .

WhatsApp Group

Skip to content