Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ පැවති හින්දු ආගමික උත්සවයක් අතරතුර කෝවිලක වහලක් කඩා වැටීමෙන් 30 දෙදෙනෙකු එහි ළිඳක් තුළ සිරවී තිබෙනවා.

ඉන් ළමුන් දෙදෙනෙකු ඇතුළු 9 දෙනෙකු මුදාගෙන රෝහල් ගත කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

තවත් 25 දෙනෙකු පමණ ළිඳ තුළ තවමත් සිරවී සිටින බව සඳහන්.

රාම් නවම් උත්සවය වෙනුවෙන් මෙහි පෙරහරක් ද පවත්වා ඇති අතර අධික තදබදය මෙම අනතුරට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content