Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

75වන ජාතික නිදහස් දින උත්සවය සහ එහි පෙරහුරු පැවැත්වීම හේතුවෙන් ගාලුමුවදොර අවට මාර්ග තාවකාලිකව වසා දමන බව පොලිසිය දැනුම් දෙනවා.

ඒ හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ.

https://www.vnews.lk/storage/2023/02/POLICE-EDIT-01.mp3?_=1

මේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පල කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා.

https://www.vnews.lk/storage/2023/02/POLICE-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content