Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සැමරීමට තරම් අභිමානවත් නිදහසක් වර්තමානයේ නොමැති බව කතෝලික සභාව පවසනවා.

එම සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ආණ්ඩුව ජනතාවගේ නිදහස දැඩි ලෙස සීමා කර ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/02/SIRIL-GAMINI-EDIT-01-.mp3?_=1

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ හිටුප ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමාව ලබාගැනීම සම්බන්ධයෙන් ද සිරිල් ගාමිණි පියතුමත් මෙසේ අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/02/SIRIL-GAMINI-EDIT-02-.mp3?_=2

WhatsApp Group

Skip to content