Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඊච්චලන්පත්තුව – ඉලංගතුරෙයි ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමක දී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 41 හැවිරිදි වියේ පසුවන ඊච්චලන්පත්තුව ප්‍රදේශයේදම පදිංචිකරුවෙක් බවයි පොලිසිය සදහන් කළේ.

සැකකරු අද මූතුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

 

WhatsApp Group

Skip to content