Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ගුරුමාරු මණ්ඩලය විසුරුවා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගුරු සංගම් කිහිපයක් හෙට අධ්‍යාපන අමාත්‍යංශය වෙත කැඳවා තිබෙනවා.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා කියා සිටියේ මෙම සාකච්ඡාවේදී සාධනීය ප්‍රතිචාරයක් නොලැබුනහොත් ඊට එරෙහිව ක්‍රියාකරන බවයි.

ගුරුමාරු මණ්ඩලය අධ්‍යාපනය අමාත්‍යංශය පැවති අතර පසුගියදා එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නියෝග කර තිබුණා.

ඒ අනුවයි ගුරැමාරු මණ්ඩලය විසුරුවා හැරීමේ නිවේදනය නිකුත් කෙරැණේ.

WhatsApp Group

Skip to content