Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ගුවන් තොටුපලවල දී විදේශිකයන් අහඹු කොරෝනා පරීක්ෂණවලට යොමු කිරිමට ඉන්දියානු සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ නව කොරෝනා උප ප්‍රභේදයක අවදානම හේතුවෙන්.

ඉන්දියාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාවෙන් සියයට දෙකක් අහඹු පරීක්ෂණ සඳහා යොමු කෙරෙනු ඇති.

චීනයෙන් මේ දිනවල සීග්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින බී එෆ්. සෙවන් නැමති ඔමික්‍රොන් උප ප්‍රභේදය වැළඳුණු දෙදෙනෙකු ඉන්දියාවේ ගුජරාට් සහ ඔඩීෂා ප්‍රාන්තවලින් හඳුනාගෙන තිබුනා.

ශීඝ්‍රයෙන් සම්ප්‍රේෂණය විය හැකි මෙම ප්‍රභේදය ජර්මනිය, බෙල්ජියම, ප්‍රංශය, ඩෙන්මාර්කය, ඇමරිකාව, සහ බි්‍රතාන්‍යයෙන් ද වාර්තා වී තිබූ බවයි ඉන්දිය මාධ්‍ය පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content