Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

එළවලු වගාවෙන් ගොවීන් ඉවත් වීමේ අවදානමක් මතුව තිබෙනවා.
ඒ, පෞද්ගලික බීජ ආනයනය කර බෙදා හරින බහුජාතික සමාගම් කිහිපයක් එළවලු සහ පළතුරු බීජ ඉහළ දැමීම හේතුවෙන්.
බීජ අලෙවි කරන්නන් සහ ගොවිජන සංවිධාන පැවසුවේ පසුගිය වසරට වඩා මෙම වසරේ සෑම බීජ කිලෝවක්ම සියයට 1500 ට වඩා ඉහළ මිලකට අලෙවි කරන බවයි.
එමෙන්ම පලිබෝධනාශක වර්ගවල මිලද සියයට 1500 කින් ඉහළ යාම හමුවේ එළවලු වගා කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමට හැකියාවක් නොමැති බවයි ගොවීන් චෝදනා කළේ.

WhatsApp Group

Skip to content