Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ගොවි ගිණුම් අංක හිතාමතා වැරද්දූ නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ මෙම ක්‍රියාවලිය පසුපස විපක්ෂයේ පක්ෂ දෙකකට සහාය දක්වන නිලධාරින් පිරිසක් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

ආසියා සංවර්ධන බැංකුව මගින් නැවත අය කිරීමකින් තොරව ගොවීන්ට මූල්‍ය ආධාර ලබා දීමට පියවර ගැනුනා.

එම මුදල් ගොවීන්ගේ ගිණුම්වලට බැර කිරීමට කටයුතු කෙරුණා.

එහෙත් ගිණුම් අංක වැරදී මුදල් ආපසු ලැබුණු බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කළේ.

WhatsApp Group

Skip to content