Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

චීනයට මෙරට රිළවුන් ලබා දීම සිදු කරනු ලබන්නේ ඒ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පත් කරන කමිටුව නිර්දේශ කළහොත් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

චීනයේ පුද්ගලික සත්වෝද්‍යාන දහසක් පමණ පවත්වාගෙන යන සමාගමක් විසින් ඔවුන්ගේ සත්වෝද්‍යාන සඳහා රිළවුන් ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට අනුවයි මෙලෙස රිළවුන් ලබා දීමට එකග වී ඇත්තේ.

2022 වසරේ පළමු මාස හය තුළ පොල් ගෙඩි මිලියන 93ක් රිළවුන් හා දඩුලේනුන් විසින් විසින් විනාශ කර තිබෙන බවත්, 2022 වසර අවසන් වනවිට එම ප්‍රමාණය පොල් ගෙඩි මිලියන 200 ඉක්මවා තිබෙන බවත් අමාත්‍යවරයා සදහන් කළා.

 

WhatsApp Group

Skip to content