චීන ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් තායිවාන මුහුදේ යුද අභ්‍යාසයක නිරත වී තිබෙනවා.

අදාළ යුද අභ්‍යාසය සදහා ෂැන්ඩොන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව ද එක්ව සිටිනවා.

එම නෞකාව තායිවානයට කිලෝ මීටර 370ක් ඔබ්බෙන් පිහිටි මුහුදේ ගමන් කළ බවයි තායිවාන ආරක්ෂක අංශ සදහන් කළේ.

තායිවාන ජනාධිපතිනි සායි ඉන්ග්වෙන් අමෙරිකාවේ සංචාරයක නිරත වු අතර එය නිමකර නැවත පැමිණෙන අවස්ථාවේදීයි මෙම යුද අභ්‍යාසය සිදුව ඇත්තේ.

WhatsApp Group

Skip to content