Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දකුණු කොරියාවේ විශ්ව විද්‍යාල ඉලක්ක කරමින් චීන හැකර්වරුන්ගෙන් සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදේශීය රටවල ප්‍රධාන පෙළේ ආයතනවල පරිඝනක පද්ධතිය ඉලක්ක කරමින් මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

චීනයේ හිතවත් රටවල් පවා මෙලෙස සයිබර් ප්‍රහාර සඳහා ඉලක්ක වන බව සඳහන්.

එමෙන්ම දකුණු කොරියාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන 12ක පරිගණක පද්ධති ඉලක්ක කර මෙලෙස සයිබර් ප්‍රහාර එල්ල වී තිබෙනවා.

දකුණු කොරියාවේ අධ්‍යාපන ආයතන අතර ජේජු විශ්ව විද්‍යාලයේ මෙන්ම එරට ජාතික අධ්‍යාපන විශ්ව විද්‍යාලය ද මෙලෙස චීනයේ හැකර්වරුන්ගේ සයිබර් ප්‍රහාරයට ලක්ව තිබෙන බව සඳහන්.

WhatsApp Group

Skip to content