Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් සත්‍යග්‍රහයක් පැවැත්වූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ තවත් පුද්ගලයෙක්  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අවහිර කරමින් සත්‍යග්‍රහයේ නිරත වීම හේතුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට එරෙහිව මහා සංඝරත්නය අද පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවක නිරත වූ අතර ඊට පොලිසිය  බාධා කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගැනුනා.

ඒ භික්ෂූන් වහන්සේ පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට වැඩම කිරීමට උත්සාහ කිරීමත් සමගයි.

WhatsApp Group

Skip to content