Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඡන්ද අයිතිය රැක ගැනීමේ මහජන නියෝජිත ප්‍රතිඥාවකට අත්සන් තැබීමට දේශපාලන පක්ෂ නායකයන්, සිවිල් සංවිධාන සහ ආගමික නායකයන් පිරිසක් කටයුතු කර තිබෙනවා.

ඒ, ඡන්ද අයිතිය සුරක්ෂිත කර ගැනීම උදෙසා වන මහජන නියෝජිත සමුළුව කොළඹ දී රැස්වූ අවස්ථාවේ දී යි.

පළාත් පාලන ඡන්ද විමසීම දිගින් දිගට ම කල් දැමීමට එරෙහි ව පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තරග කරන දේශපාලන පක්ෂවල නායකයන්, සිවිල් සංවිධාන, වෘත්තිය සමිති, වෘත්තියවේදීන්, ආගමික නායකයන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්වුණා.

කෙසේ වුවත් ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් එක්ව සිටියේ නැහැ. එහිදී අදහස් දැක්වූ පක්ෂ නායකයින් හා නියෝජිතයින්.

https://www.vnews.lk/storage/2023/03/PAKSHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content