රාජ්‍ය සේවකයින් විසින් ජංගම දුරකථන භාවිත කිරීමේදී සැලකිමත්විය යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ කාර්යාල වේලාවන්වලදී රැකියාව නිසි ආකාරයෙන් සිදු කල යුතු බවයි

ලේකම්වරයා මේ බව සඳහන් කළේ 2023 වසරේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්

 

WhatsApp Group

Skip to content