Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සභාපති ධුරයෙන් ඉවත් කිරීමට යෝජිත හේතු පිළිබඳ මේ වනවිට නිල වශයෙන් තමාට දැනුම්දීමක් සිදුකර ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා පවසනවා.

එම දැනුම්දීම සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් තමා මුදල් අමාත්‍යවරයා වෙත යොමුකිරීමට බලාපොරොත්තු වන බවත්, එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ඒ මහතා සදහන් කළා.

මේ සම්බන්ධයෙන් අද දිනයේදී ප්‍රකාශයක් සිදු කරන බවයි ජනක රත්නායක මහතා වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content