සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.

ඒ හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමද ප්‍රමාධ කර කර තිබෙනවා.

දෙරට අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ජයගත් නවසීලන්ත කණ්ඩායම මේ වන විට තරගාවලියේ තරග එකට බින්දුවක් ලෙස ඉදිරියෙන් පසුවනවා.

WhatsApp Group

Skip to content