Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජනතාව සමග එක්ව ඒකාබද්ධ අරගලයකට සුදානම් බව සෞඛ්‍ය වෘත්තිකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති වෛද්‍ය රවී කුමුදේශ් මහතා කියා සිටියේ සිය ඉල්ලීම් වෙනුවෙන් රජය සාධනීය ප්‍රථිචාර නොදක්වන්නේ නම් ලබන 22 වනදායින් පසු අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමු වන බවයි.

https://www.vnews.lk/storage/2023/03/RAVEE-KUMUDESH-EDIT.mp3?_=1

මේ අතර වැඩ වර්ජන පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබද සමගි ජන බලවේගය කැදවා තිබු මාධ්‍ය හමුවකදී ද අදහස් පලවුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා කියා සිටියේ බදු අයකර ගැනීම රාජ්‍ය ආදායම වැඩි කර ගැනිමේ එක් ක්‍රමයක් පමණක් බවයි.

https://www.vnews.lk/storage/2023/03/MARIKKAR-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content