Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කිරීම පිළිබද සමාජය තුළ සංවාදයක් මතුව නොමැති බව දේශ හිතෛයිශී ජාත්‍යන්තර ව්‍යාපාරයේ ලේකම් වසන්ත බණ්ඩාර මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මහ බැංකුවේ ඇතැම් නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාවන් පවතින අර්බුදයට හේතුවී ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/03/WASANTHA-BANDARA-EDIT.mp3?_=1

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු දේශ හිතෛයිශී ජාත්‍යන්තර ව්‍යාපාරයේ ලේකම් වසන්ත බණ්ඩාර මහතා.

https://www.vnews.lk/storage/2023/03/WASANTHA-BANDARA-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content