Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් හෙට(ජුනි 01) දිනයේදී සිදු කිරිමට නියමිත බවට වාර්තා වනවා.

මෙහිදී ජනාධිපතිවරයා පැවසීමට නියමිත බවට වාර්තා වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙුනවෙන් පසුගිය මාස 9ක කාලයේ රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකා රාජ්‍යයේ සමාජ ආර්තික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ඉදිරි පියවර සම්බන්ධයෙනි.

එසේම ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය හරහා රටේ ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා වන මෙහෙයුම් යෝජනාවලියද මෙහිදී ඉදිරිපත් කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content