තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගි වීම සඳාහා එංගලන්තය බලා පිටත්ව ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන දිවයිනට පැමිණියා.

පසුගිය මැයි මස 4 වන දා ජනාධිපතිවරයා එංගලන්තය බලා පිටත්ව ගියා.

එහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෙවන චාල්ස් රජු මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින්ගේ සමුළුවකට ද එක් වුණා.

 

WhatsApp Group

Skip to content