Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජනප්‍රිය ගායන ශිල්පී දුෂ්යන්ත් වීරමන් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා .

ඒ මිනිස් වෙළෙඳාමේ නිරතව අත්අඩංගුවට පත් මොහොමඩ් රිස්වි මොහොමඩ් රිස්වාන් සහ එම වෙළදාමේ නිරත තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුට විරුද්දවයි .

මෙලෙස පැමිණිලි කර ඇත්තේ තම නිවසේ කලක් සේවය කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නීතීවිරෝධි ක්‍රියා හේතුවෙන් පිඩාවට පත්වීම හේතුවෙන් .

මේ අතර ඕමානයේදී අසරණ වන ශ්‍රී ලාංකික කාන්තාවන් එරට තානාපති කාර්යාලයට පැමිණි පසු එම කාර්යාලයේ නිලධාරියෙකුගේ හිංසනයට ලක්වන බව ද වාර්තා වනවා .

කෙසේ වෙතත් මේ වන විට එම නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ .

WhatsApp Group

Skip to content