Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙලට පූර්ණ සහය ලබා දෙන බව චීනය පවසනවා.

එරට විදේශ කටයුතු උප අමාත්‍යවරයා පැවසුවේ දෙරට අතර ද්විපාර්ශ්වික සබදතා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් චීනය උනන්දුවෙන් පසුවන බවයි.

ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී චීන උප අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content