Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

යෝජිත බදු සංශෝධනවලට එරෙහිව ජනාධිපතිවරයාට සංදේශයක් භාරදීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඊට වෛද්‍යවරු විසිදහසකගේ අත්සන් ලබා ගැනීමට  නියමිතයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ මධ්‍යම කාරක සභාව රැස්වී මෙම තීරණය ගත් බවයි.

WhatsApp Group

Skip to content