Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජනාධිපතිවරයා මෙතෙක් තමාට කිසිදු කැඳවීමක් සිදුකර නොමැති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

V FM සිද්ධමුල්ල වැඩසටහන ට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ පනත සකස් කිරීමට මූලික වූ රනිල් වික්‍රමසිංහ මහතා හමුවී වත්මන් තත්වය පිලිබඳ පැහැදිලි කර දීමට සුදානම් බවයි.

විදුලි බිල වැඩි කිරීමට අවසර නොදෙන බවට මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පසුගියදා කළ ප්‍රකශයකයට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබුනේ නුදුරේදීම සභාපතිවරයා කැඳවන බවයි.

WhatsApp Group

Skip to content