මෙරට මිලියන 5කට අධික ජනතාවකට මානුෂිය ආධාර අවශ්‍ය බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ රතු අඩසඳ සංවිධානය පවසනවා.

එම සංවිධාන පවසන්නේ, වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථීක අර්බුදය සමාජයේ සෑම අංශයකටම බලපාන බවයි.

මෙම සංවිධානයේ දත්තවලට අනුව, මෙරට මිලියන 5.7ක ජනතාවක්, එනම් සමස්ත ජනගහනයෙන් 26%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සඳහා මානුෂිය අධාර අවශ්‍ය බවයි එම සංවිධාන පවසන්නේ.

WhatsApp Group

Skip to content