Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

ජනාධිපති කාර්යාලයේ දී පස්වරු 5ට මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා අතර හමුවක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.

එහි දී දෙමළ ජනතාවගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඇති අතර ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් ද මෙහිදි විමසා ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content