Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

එළඹෙන සතිය තුළ පළමු බිත්තර තොගය ශ්‍රී ලංකාවට ආනයනය කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා .

බිත්තර මිල අඛණ්ඩව ඉහළයාමත් සමඟ ඇති වූ ජනතා විරෝධය මධ්‍යයේ පසුගිය දෙවනදා රැස් වූ කැබිනට් මණ්ඩලය වෙළෙඳ අමාත්‍යවරයාට බිත්තර ආනයනය කිරීමට අනුමැතිය ලබාදුන්නා .

කෙසේ වෙතත් බිත්තර ආනයනය කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් සිය කර්මන්තයේ නිරතවන විශාල පිරිසකට දැඩි බලපෑමක් එල්ලවන බව සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිශ්පාදකයින්ද පෙන්වා දෙනවා .

බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කර ඇති පසුබිමක අද දිනයේද වෙළෙඳපොළ තුළ බිත්තරයක් රුපියල් 65 – 70ත් අතර විවිධ මිල ගණන්වලට අලෙවි වුණා .

මේ ඒ පිළිබදව බිත්තර සංගම් සහ වෙළදුන් දැක්වූ අදහස් .

 

https://www.vnews.lk/storage/2023/01/WELADUN-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content