අත්‍යාවශ්‍ය සහ හදිසි සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා ජපානයෙන් ඩොලර් මිලියන 38ක ප්‍රදානයක් ලබා දීමට ජපන් රජය එකඟතාවය පළ කර තිබෙනවා.

මේ අතර අත්‍යාවශ්‍ය නොවන ශල්‍ය කර්ම කල් දමන්නැයි රජය ගත් තීන්දුවට හේතුව මුදල් නොමැතිකම බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවා.

https://www.vnews.lk/storage/2023/02/BANDULA-GUNAWRDHNA-EDIT-03-1.mp3?_=1

WhatsApp Group

Skip to content