Covid-19 ට එරෙහි අඩු ප්‍රතිශක්තිය සහ වයෝවෘද්ධ ජනගහනය වැඩි වීමෙන් ජපානයේ  වෛරස් මරණ වැඩිවී තිබෙනවා.

ජපානය අඩුම ක්‍දඩසා-19 මරණ අනුපාතිකය සම්බන්ධයෙන් පෙර වාර්තා කළ නමුත් 2022 අවසානයේ සිට එම අගය ඉහළ යමින් පවතින බව සඳහන්.

එය එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ දකුණු කොරියාව අභිබවා යමින් ඉහළම මට්ටමට පත්ව ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

ජපානය 2020 සිට පසුගිය වසරේ ජුනි මැද දක්වා විදේශිකයන්ට රට ඇතුල් වීම සීමා කර තිබුනා.

WhatsApp Group

Skip to content