Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි හමුවීමට නියමිත බව විදස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ජපාන අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයෙන් පසුව ඔහු අද පෝලන්තයට පැමිණ එහි සිට දුම්රියෙන් යුක්රේනය බලා පිටත්ව ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ජපාන අග්‍රාමාත්‍යවරයෙකු සක්‍රිය යුද කලාපයක සංචාරය කරන පළමු අවස්ථාව මෙය ලෙසද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

WhatsApp Group

Skip to content