Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මැතිවරණය කල් දැමිණ සඳහා වත්මන් රජය උපරිම ආකාරයෙන් කටයුතු කරමින් සිටින බව ජී .එල් පිරිස් මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ සිය ජයග්‍රහණය පිලිබඳ තමන්ට තහවුරුනම් මැතිවරණය පැවැත්වීමට මෙතරම් බිය විය යුතු නැති බවයි.

ගැටඹේ විහාරය වැදපුදා ගැනීමෙන් අනතුරුව මාද්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

 

https://www.vnews.lk/storage/2022/12/GL-PEIRIS.mp3?_=1

WhatsApp Group

Skip to content