Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් මෙරට දේශපාලන නායකයින් වගකිවයුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ඒ මහතා සඳහන කරන්නේ ආර්ථිකය ගොඩනැගිය යුතු බව සිතන, රටට ආදරය කරන පුද්ගලන් සිටින්නේ සියයට 15ක පමන සුළු කොටසක් බවයි.

නමුත් බහුතරයකගේ ක්‍රියාකලාපය හේතුවෙන් රටට ආදරය කරන සුළු කොටසටද නිසියාකාරයෙන් ක්‍රියා කල නොහැකි බවයි ගම්පග දිස්ත්‍රික් ආසන බල මණ්ඩල සමුළුවට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.

https://www.vnews.lk/storage/2022/12/SARATH-FONSEKA.mp3?_=1

 

 

WhatsApp Group

Skip to content