ජාතික ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.

ජල ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙන්නේ.

මේ තත්ත්වය හමුවේ ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සිදුකිරීමට හෝ ජල සැපයුම අඩාල විය හැකි බව ද ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

ජලය රැස්කර භාවිත කරන ලෙසයි ජල සම්පාදන මණ්ඩලය ජනතාවට දැනුම් දෙන්නේ.

 

WhatsApp Group

Skip to content