ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ අවමානයට ලක් නොකර මෙරට ජනතාවට රට ගොඩනැගිය හැකි ආණ්ඩුවක් තෝරා ගැනීම සදහා ඉඩ ලබා දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා .

මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ ජනතාව මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියද වත්මන් පාලනය විසින් මැතිවරණය කල් දමන බවයි.

https://www.vnews.lk/storage/2022/12/WASANTHA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content