Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉන්ධන හිගය නැති කිරීම සදහා ආණ්ඩුව අනුගමනය කල ක්‍රියා පිළිවෙතම විදුලිය සදහා ද ක්‍රියාත්මක කිරීමට සුදානම් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා .

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේ කැලණිය වනවාසල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් .

එහිදී ඔහු ප්‍රකාශ කලේ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බදු ප්‍රතිපත්තිය ජනතාවගේ ජිවිත වලට සෘජුවම බලපානු ඇති බවයි .

https://www.vnews.lk/storage/2022/12/SARATH-FONSEKA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content