ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.

ඒ මහතා ඊයේ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබූ අතර පැය 10 කට ආසන්න ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධියට අදාළවයි එම ප්‍රශ්න කිරීම් සිදුකරනු ලැබුවේ

WhatsApp Group

Skip to content