Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

එළඹෙන මැතිවරණයේදී හැකිනම් තනිව තරංග කර ජය ගන්නැයි තමන් එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන බව සමගි ජන බලවෙගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ මුදල් නොමැතිබව පවසමින් ආණ්ඩුව මැතිවරණය කල් දැමිමට උත්සහ දරන බවයි.

නමුත් ඊට සැබෑ හේතුව මුදල් නොමැතිකමට වඩා අනිවාර්යයෙන් තමන්ට හිමිවන පරාජය පිලිබඳ දැනුවත්ව සිටීම බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

https://www.vnews.lk/storage/2022/12/ASHOKA.mp3?_=1

WhatsApp Group

Skip to content