අමෙරිකාව ආයුධ ලබා දීම නවතා දැමුවහොත් තන්ව සටන් කිරීමේ හැකියවත් තිබෙන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහූ පවසනවා.
ගාසා තීරයේ රෆා නගරය ආක්‍රමණය කළහොත් ආයුධ ලබා දීම නවතා දමන බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
එහිදී අවශ්‍ය නම් තනිව හිටගන්නා බවත්, ආයුධ නොමැති නම් නියපොතු වලින් හෝ සටන් කරන බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content