Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කැඳවූ බවට පළ වූ මාධ්‍ය වාර්තා නිවැරදි නොවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කරන්නේ පසුගිය දිනවල පැවති උද්ඝෝෂණ අතරතුර ශ්‍රී ලංකා පොලිසිය මානව හිමිකම් කඩකළ බවට විවිධ පාර්ශ්ව විසින් එල්ල කළ පැමිණිලිවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අමාත්‍යවරයාට කොමිසමට පැමිණෙන්නැයි මාධ්‍ය වාර්තා කර තිබු බවයි.

නමුත් එවැනි කැඳවීමක් සිදු නොකළ බවයි අද නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් කොමිසම කියා සිටියේ .

WhatsApp Group

Skip to content