මීනගයා දුම්රියේ වැසිකිලියක බිළිඳා දමාගිය යුවල ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මඩකලපුව බලා ධාවනය කිරීමට සූදානම්ව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නවතා තිබූ මීනගයා දුම්රියේ වැසිකිලියක දමාගොස් තිබියදී පසුගිය සිකුරාදා දිනයේදී මෙම බිළිඳා හමුවුනා.

WhatsApp Group

Skip to content