Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩිලාන් සේනානායක හට තියුණු ආයුධයකින් පහරදීමේ සිදුවීම පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසනවා .

ඔහු තවදුරටත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි,පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ.

නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඔහුගේ නිවසට ඊයේ රාත්‍රියේ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පහරදීම සිදු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ ..

ඔහුගේ පාදයකට හා උරහිසට මෙලෙස තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කර තිබෙනවා .

මේ පිළිබදව වී .එෆ් .එම් සිද්ධමුල්ල කාලින වැඩ සටහනෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා ගෙන් මෙලෙස තොරතුරු විමසා සිටියා .

එහි දී ඔහු කියාසිටියේ කඩිනම් පරීක්ෂණයක් පොලිසිය මගින් ක්‍රියාත්මක බවයි

https://www.vnews.lk/storage/2022/12/NIHAL-THALDUWA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content