Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩිලාන් සේනානායකට තියුණු ආයුධයකින් පහර දීමේ සිද්ධියට අදාළව පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 14 වනදා ත්‍රිරෝද රථයකින් පැමිණි මුහුණු ආවරණය කරගත් දෙදෙනෙකු නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඔහුගේ නිවසට පැමිිණ මෙම පහරදීම සිදු කර තිබුණා.

පසුව ඔහු කළුබෝවිල දකුණු කොළඹ රෝහලට ඇතුළත් කළ අතර අරගල භූමියේ දී කාන්තාවක් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත සිදුවූවක් බවයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වූයේ .

WhatsApp Group

Skip to content