Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු ගබඩා කරන භූමිය මේ වනවිට දැඩි හිස් ස්වභාවයක් ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් පවතිනවා .

වෙනදා මෙම ස්ථාන කදු මෙන් උසට ගල්අගුරු ගොඩ ගසා ඇති ආකාරයක් දැකගන්නට හැකිව තිබුණා ,

නොරොච්චෝලේ බලාගාරයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර සිටියේ, ආනයනය කරන ලද ගල් අඟුරු තොග අවසන් වීමෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවයි.

WhatsApp Group

Skip to content