Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පසුගිය සතිය වනවිට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට බින්දුවයි දශම දෙකකින් ස්ථාවර වී තිබෙනවා.

එමෙන්ම යුරෝ මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 1.5 කින් රුපියල අවප්‍රමාණ වී ඇති අතර, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව ද සියයට 1.0 කින් අවප්‍රමණ වී ඇති බව සඳහන්.

මීට අමතරව ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 1.8 කිනුත් ජපන් යෙන් ඒකකයට සාපේක්ෂව සියයට 2.4 කිනුත් රුපියල අවප්‍රමාණ වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය සතියේ නිකුත් කළ ආර්ථික තත්වය පිළිබඳව වාර්තාවක දැක්වෙන්නේ.

WhatsApp Group

Skip to content